අනතුරු ඇඟවීමේ සංඥා (Danger warning signs)

වම් පෑත්තට වංගුව ඉදිරියෙන් (Left Bend Ahead)
දකුණු පෑත්තට වංගුව ඉදිරියෙන් (Right Bend Ahead)
වම් පෑත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන් (Double Bend to Left Ahead)
දකුණු පෑත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන් (Double Bend to Right Ahead)
වම් පෑත්තට වෑලිමිට වංගුව ඉදිරියෙන් (Hair Pin Bend to Right Ahead)
දකුණු පෑත්තට වෑලිමිට වංගුව ඉදිරියෙන් (Hair Pin Bend to Left Ahead)
ද්විත්ව රථ මාර්ගය අවසානය ඉදිරියෙන් (Dual Carriage-way Ends)
ද්විත්ව රථ මාර්ගය ආරම්භය ඉදිරියෙන් (Dual Carriage-way Starts Ahead)
ඉදිරියෙන් මාර්ගය පටුය (Road Narrows Ahead)
ඉදිරියෙන්ව වම් පෑත්තෙ මාර්ගය පටුය (Road Narrows on the Left Side Ahead)
ඉදිරියෙන්ව දකුණු පෑත්තෙ මාර්ගය පටුය (Road Narrows on the Right Side Ahead)
එකිනෙක හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙන් (Intersection Ahead)
පලමුවෙනි පෑති මාර්ගය වම් පෑත්තට විහිදෙන විසම සන්ධිය ඉදිරියෙන් (Staggered Junction Ahead with First Side Road to Left)
පලමුවෙනි පෑති මාර්ගය දකුණු පෑත්තට විහිදෙන විසම සන්ධිය ඉදිරියෙන් (Staggered Junction Ahead with First Side Road to Right)
T හෑඩයේ මන්සන්ධිය ඉදිරියෙන් ("T" Junction Ahead)
Y හෑඩයේ මන්සන්ධිය ඉදිරියෙන් ("Y" Junction Ahead)
වම් පෑත්තෙන් රථවාහන ප්‍රධන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන් (Traffic From Left Merges Ahead)
A (Side Road From Left Intersects at Right Angle Ahead)
දකුණු පෑත්තෙන් රථවාහන ප්‍රධන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන් (Traffic From Right Merges Ahead)
A (Side Road From Right Intersects at Right Angle Ahead)
පටු පාලම ඉදිරියෙන් (Narrow Bridge or Culvert Ahead)
ද්විත්ව මාර්ගය ඉදිරියෙන් (Two-way Traffic Ahead)
වටරවුම ඉදිරියෙන් (Roundabout Ahead)
ආලෝක සංඥා ඉදිරියෙන් (Light Signals Ahead)
පහතට අවදානම් බෑවුම් ඉදිරියෙන් (Dangerous Descent Ahead)
ඉහලට අවදානම් බෑවුම් ඉදිරියෙන් (Dangerous Ascent Ahead)
ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙන් (Slippery Road Ahead)
ගල් පර්වත කෑබිලි වෑටෙන ස්ථානය ඉදිරියෙන් (Falling Rocks Ahead)
පදිකයන් පාර මාරුවන ස්ථානය ඉදිරියෙන් (Pedestrian Crossing Ahead)
ළමයින් පාර මාරුවන ස්ථානය ඉදිරියෙන් (Children present/crossing Ahead)
මිනිසුන් වෑඩ කරන ස්ථානය ඉදිරියෙන් (Road Work Ahead)
ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් (Level Crossing with Gates Ahead)
ආරක්ෂා කර නොමෑති දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් (Unprotected Level Crossing Ahead)
පාපෑදි ධාවන තිරුව ඉදිරියෙන් (Cyclist crossing Ahead)
ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරිමට ඉඩ ඈති ස්ථානය ඉදිරියෙන් (Cattle Crossing Ahead)
ආරක්ෂාකර නොමෑති දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් (Railway Level Crossing Ahead)

Comments